Friday, June 8, 2012

මගේ බ්ලොග් ආගමනය


            ගොඩක් කාලෙක ඉඳන් අනිත් අයගෙ බ්ලොග් කියෙව්වට කවදාවත් මම නම් බ්ලොග් එකක් ලියලා නෑ.අද තමයි හා හා පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්නෙ.මහ ලොකුවට බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත කිව්වට මොකද මට මහ ලොකු ලිවීමේ හැකියාවක් නම් නෑ. :Dබොහොම අමාරුවෙන් තමයි බ්ලොග් එකට නමක් දාගත්තෙත් (මේ නම හොඳද මන්ද :/)
            මම ඉතින් වැඩිය බ්ලොග් ලියන එක ගැන දන්නෙ නෑ.තාම අළුත්නෙ ඉතින් :D කවුරු හරි පින්වතෙක් ඉන්නවා නම් මට මේ බ්ලොග් ලියන එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න.
තව මොනවද කියන්න ඕන කියලා මේ වෙලාවෙ හිතට එන්නෙත් නෑ අප්පා :/ කියන්න මොනව හරි මතක් උන ගමන් මම මේ පැත්තෙ ඇවිත් ඒ ටික කියලා යන්නම්කො :ඩී දැනට මම සමුගන්නම්.ඉක්මනටම හොඳ පෝස්ටුවක් දාන්නම් :)

9 comments:

  1. Replies
    1. බ්ලොග් අවකාශෙට සාදරයෙන් පිලිගන්නවා. අලුතෙන් බ්ලොග් ලෝකෙට එන අයටම මම ලිව්ව පොස්ට් එකට පහල ලින්ක් එකෙන් යන්න පුළුවන්. ජය වේවා !!!!

      http://ape-ambalama.blogspot.com/2012/05/blog-post_22.html

      මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන්න කමෙන්ටු දාන්න ලේසියි එතකොට

      Delete
    2. බොහොම ස්තූතියි දුන්න සහයෝගයට..ඒ පොස්ට් ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා :)
      මම වර්ඩ් වෙරි‍ෆිකේෂන් අයින් කරන විදිය දන්නේ නෑනෙ :(

      Delete
    3. වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන්න බ්ලොගර් වල ඩෑෂ්බෝර්ඩ් එකට යන්න. settings වල තියෙන Posts and comments වලට යන්න. එතන තියෙනවා Show word verification කියලා එකක්. ඒකට NO දීලා සේව් කරන්න. ජය වේවා !!!!

      Delete
    4. රෙප් මහත්තයට බොහොම පින් මට මේ දේවල් කියලා දුන්න එකට :)

      Delete
  2. අහම්බෙකින් ගොඩවැදුනේ යාලු..ලස්සන නමක් තියෙන්නේ..එහෙනම් දිගටම ලියන්න එන්නකෝ යාලු..

    දිගටම ලස්සනට ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
  3. බොහොම ස්තුතියි යාලු මේ පැත්තට ආවට..දිගටම මම ලියන ඒවා බලන්න එයි කියල විශ්වාස කරනවා :)

    ReplyDelete
  4. ඔන්න මමත් ආව ඔයාගෙ බ්ලොග් එක බලන්න ඉක්මණින් තව පෝසට් එකක් දාන්නකෝ බලන්න අළුත් කියල බය වෙන්න එපා...තහංචි දාන්න කවුරුත් නෑ හිත කියන දේ කරන්න හරවත් රසවත් වන තරමට වටිනාකම වැඩියි..හිට් වෙන්න ලියන්න එපා හිමින් ගමනක් යන්න සදාකාලික පැවැත්මකට ඒක හොදයි කියලයි මටනම් හිතෙන්නේ..මමත් ටිකක් අළුත් කෙනෙක් නමුත් නොදන්න දෙයක් තියෙනවනම් අහන්න..උදව් කරන්නම් ජය වේවා ඔබට...

    ReplyDelete
  5. අනේ යාළු ඔයාට වැදගත් කියලා හිතෙන ඔක්කොම ලියන්නකෝ...හේ හේ ,,,,ජය වේවා!

    ReplyDelete