Friday, June 8, 2012

මගේ බ්ලොග් ආගමනය


            ගොඩක් කාලෙක ඉඳන් අනිත් අයගෙ බ්ලොග් කියෙව්වට කවදාවත් මම නම් බ්ලොග් එකක් ලියලා නෑ.අද තමයි හා හා පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්නෙ.මහ ලොකුවට බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත කිව්වට මොකද මට මහ ලොකු ලිවීමේ හැකියාවක් නම් නෑ. :Dබොහොම අමාරුවෙන් තමයි බ්ලොග් එකට නමක් දාගත්තෙත් (මේ නම හොඳද මන්ද :/)
            මම ඉතින් වැඩිය බ්ලොග් ලියන එක ගැන දන්නෙ නෑ.තාම අළුත්නෙ ඉතින් :D කවුරු හරි පින්වතෙක් ඉන්නවා නම් මට මේ බ්ලොග් ලියන එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න.
තව මොනවද කියන්න ඕන කියලා මේ වෙලාවෙ හිතට එන්නෙත් නෑ අප්පා :/ කියන්න මොනව හරි මතක් උන ගමන් මම මේ පැත්තෙ ඇවිත් ඒ ටික කියලා යන්නම්කො :ඩී දැනට මම සමුගන්නම්.ඉක්මනටම හොඳ පෝස්ටුවක් දාන්නම් :)